රෑ තරගයේ අනතුරුවලින් පහකට තුවාල කොළඹ පැවැති ප්‍රථම රාත්‍රී මෝටර් රථ තරගාවලිය නැරඹීමට පැමිණි පස් දෙනකු අනතුරුවලට ලක්වීමෙන් තුවාල ලබා ජාතික මහ රෝහලට ඇතුළත් කළ බව 18 December 2011
එප්පාවල හතරත් එකම තැන මරා දාලා එප්පාවල කටියාවේ එකම පවුලේ සිව් දෙනෙකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. කාන්තාවන් තිදෙනෙකු හා එක් පිරිමියෙකු මෙසේ මරා දමා ඇත. 18 December 2011
සංගීත කණ්ඩායමක තිදෙනෙක් මරුට පුත්තලම තබ්බෝවේ මගුල් ගෙදරක සංගීතය සපයා ආපසු යමින් සිටි පිරිසක් ගමන් කළ වෑන් රියක් ලොරියක හැපීමෙන් තිදෙනෙක් මරුමුවට පත්වූහ. හත් දෙ 18 December 2011
කළුබෝවිල දී පොලිසියට ප්‍රහාරයක් කළුබෝවිල සිල්වා මාවතේ ගංජා ඇල්ලීමට ගිය පොලිසියේ තිදෙනෙක් සයිකල් චේන් හා පිහි ප්‍රහාරයකට ලක්ව කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබූහ. මැර 17 December 2011
උසස් පෙළ ප්‍රතිඵල තව පමාවේ අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල දෙසැම්බර් අවසාන වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැස 17 December 2011
ශී‍්‍ර ලංකාව පරාජයෙන් ගැලවීමේ සටන අරඹයි ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර සෙන්චූරියන්හි පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේදී ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 231 ක ඉලක්කය 17 December 2011
මලක මහිම බිගෝනියා මල් දස ලක්ෂයකින් පමණ මේ ලස්සන මල් ඇතිරිල්ල බෙල්ජියමේ බුසල්ස්හි ග්රෑන්ඞ් පැලැස්හි නිර්මාණය කැර ඇත. වර්ග මීටර් 300 ක පමණ මේ 17 December 2011
ද. අපි‍්‍රකාවට ලකුණු 209 ක මුල් ඉනිමේ වාසියක් සෙන්චුරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (16 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩ 16 December 2011
කැමරා කාච වහන්න බැරිවේ අභියාචනාධිකාරණය ට ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව දැන ගැනීමට අලූත්කඬේ උසාවියට ආ සරත් පොන්සේකාගේ ඡායාරූප ගැනීමට නොහැකි වනසේ බන්ධනාගා 16 December 2011
‘දේශපාලන නායකයන් සමාව ගත යුතුයි’ උතුරු නැගෙනහිර බෙදුම්වාදී අර්බුද වැළැක්වීමට අසමත් වීම ගැන ශ්‍රී ලංකාවේ සියලූ දේශපාලන නායකයන් විපතට පත් අහිංසක පුරවැසියන්ගෙන් සමා 16 December 2011
දිනූෂ (81*) - රනේෂ් (54) වරාය අධිකාරිය දිනවති දිනූෂ ප්‍රනාන්දුගේ (නොදැවී 81) සහ රනේෂ් පෙරේරාගේ (54) විශිෂ්ට සම්බන්ධතාව නිසා වරාය අධිකාරි පිල අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්ර 16 December 2011
ෆොන්සේකාගේ ඇපෑල විසිවේ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට දෙවැනි යුදඅධිකරණයෙන් පැනවූ මාස තිහේ සිර දඩුවමට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල අභියාචනාධිකරණය අද ඉවත දැ 16 December 2011
රජකම් කළත් කළ කම් පළ දේ 1990 දී පැරිසියේ නගරාධිපති ලෙස සිටි සමයේ නගර සභාවේ වැටුප් ලබන සේවකයන් පිරිසක් තම දේශපාලන පක්ෂයේ වැඩට යොදා ගැනීම, මහජන මුදල් අයුතු ලෙස ප 16 December 2011
දකුණු අප්‍රිකාව කඩුලූ 4 ට 168 යි සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර සෙන්චුරියන්’හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (16) දිවා විවේකය සඳ 16 December 2011
ඇදුරුතුමාට වැස්සෙන් ඇබැද්දියක් වැස්ස නිසා බද්දේගම පිවිසුම් මාර්ගය නොපෙනුණු බව කියමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අසුවැනි කිලෝමීටර කණුව අසළදී කාරයෙන් බැස පයින් යමින 16 December 2011
ඉතාලි හොරු ලක් නිවසක් කොල්ලකති මුහුණ ආවරණය කැරගත් අවිගත් සොරුන් සිවුදෙනකු ඉතාලියේ මෙසිනා නුවර ශ්‍රී ලාංකික පවුලක් වාසය කරන ගෙදරකට පැන ඉතාලියේ තෑග්ගකින් හිමිවූ ය 16 December 2011
ක්ලෙයාර් ඇල්ලෙන් උපන් හැටියේ ඉහළ කොත්මලය ජලාශය අද මීටර 20 ක් උසට පිරී තිබිණ. දින 20ක් පමණ ගතවනතුරු ජලය එම මට්ටමට පවත්වාගෙන යන බව ව්‍යපෘති අධ්යක්ෂ ශවීන්ද්‍රනාත් ප් 16 December 2011
උසස් පෙළ ප්‍රතිඵල සඳුදා අපොස උසස් පෙළ ප්‍රතිඵල ලබන සඳුදා නිකුත් කරන බව උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 16 December 2011
තව 55ක් බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් දේශපාලන රැකවරණ අහිමිවී බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කැරුණු ශ්‍රී ලාංකිකයෝ 55 දෙනෙක් බ්‍රිතාන්‍ය ආගමන විගමන හා පොලිසියේ ආරක්ෂාව යටතේ ව 16 December 2011
අටසීයෙ අමුමිරිස් දෙසීයට බහී එළවළු රැගත් ලොරි දෙසිය පනහක් පමණ අද කොළඹ මැනිං වෙළෙඳ පොළට පැමිණි බව, එහි පොදු වෙළෙඳ සංගමය කියයි. මේ එළවළුවලින් සියයට 95 ක්ම ගෙන ආවේ ගෝනි 16 December 2011
ස්පීල්බර්ග්ගේ ටිං ටිං දැන් අපේ රටේ බෙල්ජියානු ජාතික හර්ජීගේ ටින්ටින් චිත්‍රකතා පොත් පමණක් නොව, ඒ ඇසුරින් පසුකාලීනව නිර්මාණය වූ ටින්ටින් කාටූන් පවා ලෝ පුරා අතිශයින් 16 December 2011
ටොප් ටෙන් කායවර්ධන තරගය 24 වැනිදා ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ හොරණ මෙගා පවර් කී‍්‍රඩා සමාජය සංවිධානය කරන ”ටොප් ටෙන් 2011” කා 16 December 2011
ජෝනා ජෝන්ස් රග්බි තරගාවලියේදී නාලන්දා විදුහලට අනුශූරතා දෙකක් මලයාසියාවේ ක්වාලාලාම්පූර් නගරයේ පැවති 2011 ”ජෝනා ජෝන්ස්” ජාත්‍යන්තර සත් සාමාජික රග්බි තරගාවලියේදී කොළඹ නාලන්දා විද්‍යාල රිදී කණ්ඩා 16 December 2011
දඹුලු කඩ කාමර 33 අවුරුදු බද්දට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 33 අවුරුදු බදු ගිවිසුමක් යටතේ එහි ව්‍යාපාරිකයන්ට දීමට වෙළෙද අමාත්‍යංශය සැරැසේ. දැන් බදු දී ඇත්තේ 16 December 2011
ආසියානු පාසල් කේවල චෙස් තරගාවලියට නතාෂා යයි ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද (16) සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන 07 වැනි ආසියානු පාසල් කේවල චෙස් ශූරතා තරගාවලිය සඳහා 9 න් පහළ වයස් කාණ්ඩයේ 16 December 2011
කඵතර පී. සී. සී. පිලට ලකුණු 68 ක ජයක් අන්තර් සමාජ ‘සරා’ කුසලාන සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ කඵතර පී. සී. සී. පිල සහ මැලේ ක්‍රිකට් සමාජය අතර කොළඹදී පැවැති තරගයෙන් කඵතර ප 16 December 2011
පිලැන්ඩර් - ස්ටෙයින් ශි‍්‍රලංකාව අමාරුවේ දමති ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර සෙන්චුරියන් හි ඊයේ (15) ආරම්භ වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා 16 December 2011
”යුද්ධයේදී නීති කඩ කළ අයට දඬුවම්” යුද්ධයේ අවසන් අදියරේදී බලය ඉක්මවා නීතිය කඩකිරීම් ගැන විශ්වාස සහිත සාක්කි තරයේ පිරික්සා වැරැුදිකරුවනට දඬුවම් කළයුතු බව රජය තරයේ වි 16 December 2011
‘සිත්තරු ඇඳි රූ’ නැරඹුවෙමි මීට දශක කිහිපයකට පෙර ඉරිදා දිනවල සති පොළේ බඩු මල්ලට අමතරව තාත්තා ගෙන ආ ඉරිදා ලංකාදීප පුවත්පත ඔහු අතින් ඩැහැ ගන්නට අයියාත් මමත් පෙර ම 16 December 2011
ප්‍රදර්ශන මණ්ඩල වැඩිවීම සිනමාවට හොඳ නෑ 2012 වසරේ මුලින්ම අපේ රටේ තිරගත වෙන චිත්‍රපටය පිළිබඳව ඊ.ඒ.පී. මණ්ඩලයට තීරණයක් ගැනීමට බැරි තරමට චිත්‍රපට කිහිපයක් ඒ සඳහා තරග වැදී තිබු 16 December 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026