අභියාචනාධිකාරණය ට ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව දැන ගැනීමට අලූත්කඬේ උසාවියට ආ සරත් පොන්සේකාගේ ඡායාරූප ගැනීමට නොහැකි වනසේ බන්ධනාගාර නිලධාරින් විවිධ බාධා කලත් ඡායාරූප ශීල්පීහු ඡායාරූප ගත්හ. බන්ධනාගාර නිලධාරින් විටෙක තම හිස් වැසුම් මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ අවහිර වන සේ අල්ලා ගෙන සිටියහ. විටෙක ඔවූහු තල්ලූ කළහ. උසාවි සංකීර්ණය අවට ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා තිබිණි. පොන්සේකාගේ හිතවත්හූ ද මඟ දෙපස රැස්වී සිටියහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වීරයා
තව කොච්චර කල් කරන්නද?