හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට දෙවැනි යුදඅධිකරණයෙන් පැනවූ මාස තිහේ සිර දඩුවමට එරෙහිව ඉදිරිපත් කළ ඇපෑල අභියාචනාධිකරණය අද ඉවත දැමීය. එරික් බස්නායක, ඒ.ඩබ්ලිව්.ඒ සලාම් හා උපාලි අබේරත්න විනිසුරුවරු මේ ඇපෑළ විභාග කළහ.
ෆොන්සේකාගේ බෑනා වන ධනූන තිලකරත්න යුධ හමුදාවට යුදහමුදාවට උපකරණ සැපයීයයි කියන මෙම නඩුව ඉවත දැමුණේ ආපස්සටද බලපාන නීති ධර්මය යටතේ බව නඩු තීන්දුවේ සදහන් වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවේ අය නිදාගෙනයි ඉන්නේ. ඒ අයට අමතකයි යුධ වීරයා ගැන
හෙට අනිද්දා මේ පාපයට සම්බන්ධ හැමෝටම කුමක් සිදුවේද?
සිංහලයන්ට හැමදේම පැය 24යි මතක