දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 33 අවුරුදු බදු ගිවිසුමක් යටතේ එහි ව්‍යාපාරිකයන්ට දීමට වෙළෙද අමාත්‍යංශය සැරැසේ. දැන් බදු දී ඇත්තේ දස අවුරුදු ගිවිසුමක් යටතේය. කඩයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ හත හතහමාරක් දෙවරකදී තැන්පත් කළ යුතු වෙයි. මාසික කුලිය රුපියල් 13450 කි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දඹුලු කඩ කාමර 33 අවුරුදු බද්දට
මද්දුම Friday, 16 December 2011 04:12 PM
කූඩ ප්‍රශ්නය සමනය කරන්න දෙන කැරට් අලයක්ද?