වැස්ස නිසා බද්දේගම පිවිසුම් මාර්ගය නොපෙනුණු බව කියමින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අසුවැනි කිලෝමීටර කණුව අසළදී කාරයෙන් බැස පයින් යමින් සිටි සහකාර කථිකාචාර්වරයකු බද්දේගම පොලීසියට බාරදුන් බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. අධිවේගීමාර්ගයේ පයින් යෑම දඩුවම් ලැබිය හැකි වරදකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd