දේශපාලන රැකවරණ අහිමිවී බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කැරුණු ශ්‍රී ලාංකිකයෝ 55 දෙනෙක් බ්‍රිතාන්‍ය ආගමන විගමන හා පොලිසියේ ආරක්ෂාව යටතේ විශේෂ ගුවන් යානයකින් අද කටුනායකට ගෙන එනු ලැබූහ. ඔවුහු වසරේ සිට වසර දහය දොළහ දක්වා එරට සිටි අය වෙති. මේ පිරිසට දෙමළ ජාතිකයෝ තිස් නව දෙනෙක්ද, මුස්ලිම් ජාතිකයෝ නව දෙනෙක් සහ සිංහලයෝ හත් දෙනක්ද ඇතුළත් වූහ.
මින් බහුතරය වයස අවුරුදු 30 ත් 35ත් අතර වූවෝ වෙති. පිරිස යාපනය, කලවංචිකුඩි, කොළඹ, ත්‍රිකුණාමලය, වත්තල, වව්නියාව, මහනුවර, ආදී පෙදෙස්වලින් මින් ඇතැම් දෙනා එහි ගොස් ඇත්තේ අධ්‍යාපනය සඳහාය. ඇතැමෙක් රැකියා කළහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රිතාන්‍ය රජය ළංකාවට ආර්ථික ආධාරයක්ද මේසමග දෙනවානම් හොඳයි. ඹවුහු බ්‍රිතාන්‍යයේ වැඩකළ නිසා එරටට ආදායම් බදු ගෙවා ඇත.
ලංකාව දස දහස් ගුණයකින් වටිනවා කියලා තේරේවි ආවට පස්සේ... ලංකාව පිං බිමක්
පෝ ගහේ අතු හුළගට කොයි අතේ කැරකුණත් වැටෙන්නේ ගහ මුලට කියනවනේ ආයුබෝවන්ඩ