බිගෝනියා මල් දස ලක්‍ෂයකින් පමණ මේ ලස්සන මල් ඇතිරිල්ල බෙල්ජියමේ බුසල්ස්හි ග‍්‍රෑන්ඞ් පැලැස්හි නිර්මාණය කැර ඇත. වර්ග මීටර් 300 ක පමණ මේ ඇතිරිල්ලේ ඉතිහාසය 1971 දක්වා ඈතට යයි. පස්, තණ කොළ හෝ කොළ පොතු නොමැතිව මල්වලින් පමණක් මේ මනස්කාන්ත ඇතිරිල්ල නිර්මාණය කැර ඇත්තේ යුරෝපයේ මධ්‍යකාලීන යුගයේ මෝස්තරයක් අනුවය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලන්න මේ ලෝකය කොතරම් සුන්දරද කියලා
ගොඩක් ලස්සනයි
මේක හරිම ලස්සනයි. මේක හදපු කලාකරුවාගේ ජීවිතයත් මේ වගේම සුන්දර වේවා