සිරිකොතට ගල්මුල් දයා ගමගේ මහතා ජයග්‍රහණය කිරීමත් සමග ප්‍රකෝප වූ පිරිසක් ප්‍රධාන සිරිකොත ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ගල්මුල් ගසමින් ඇතුළු වී ගොඩනැගිල්ල 19 December 2011
දයා ගමගේ දිනයි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම පක්ෂ නායකයා ඇතුලු නිලතල සදහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ ඡන්දය මින් ම 19 December 2011
පලවැළ විස්කොත්තුවක් එයි. දෙල්, වරකා, බෝංචි, වට්ටක්කා, හා කැරට් ඇතුළු පලතුරු හා එළවළුවලින් බිස්කට් හදා වසරකට වැඩි කාලයක් තබාගත හැකි බව පර්යේෂකයෙක් කියයි. වසර 16 ක 19 December 2011
මේ දසුන් නොබලන දෑස් කුමටද? ස්වභාව ධර්මයේ දායාද මෙන්ම මිනිසාගේ දස්කම් විස්කම්වලින් මැවුණු අසිරිමත් දර්ශන පෙළක් එසැණ ඔබට ඉදිරිපත් කරයි. 19 December 2011
එදිරිමාන්න වූ ධර්මප්‍රිය හෙවත් ‘ඩයියා’... රංගනයේදි ඔහු ඒ චරිතයට කෙතරම් දුරට කිඳා බැස ඇතිදැයි පසක් වන්නේ නරඹන්නන් ඒ චරිතයට එතරම්ම සමීප වීම නිසාය. එදිරිමාන්න සහ දොළහක් වේදිකා න 19 December 2011
Excel World හිම සංදර්ශනය වසරක් පාසා පැවැත්වෙන එක්සෙල් වර්ල්ඞ් හිමලන්තය මෙවරද ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත. කොළඹ ඩාර්ලි පාරේ ඇති එක්සෙල් වර්ල්ඞ් වෙත යන ඔබට මේ සි 19 December 2011
හැන්දෑව සුන්දරව ගතකරන්න... ශ්‍රී ලංකාවේ අග නගරය වන ශ්‍රී ජයවර්ධන පුරවරයට අයත් මෙතැනට මීට පෙර ඔබ ගොස් තිබෙන්නට පුළුවන. නමුත් එදාට වඩා අද මෙතැන හාත්පසින්ම වෙනස්ය 19 December 2011
ලස්ස විස්සක් වතුරේ පලාගල දඹුලු හල්මිල්ලෑවැව කැඩී කුඹුරු යායක් යට කැරගෙන ගංවතුර ගලා බහියි. රුපියල් ලක්ෂ 20ක් වැයකැර හය මාසයකට පෙර පිළිසකර කළ තැනින්ම මේ ව 19 December 2011
මේ දසුන් නොබලන දෑස් කුමටද? ස්වභාව ධර්මයේ දායාද මෙන්ම මිනිසාගේ දස්කම් විස්කම්වලින් මැවුණු අසිරිමත් දර්ශන පෙළක් එසැණ ඔබට ඉදිරිපත් කරයි. 19 December 2011
තිලංග ක්‍රිකට් සටනින් ඉවත්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තමන් තරග නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන තිලංග සුමතිපාල මහතා පවසා 19 December 2011
පැරකුම් සමුදුරත් වාන් දමයි දින කිහිපයක් තිස්සේ රජරටට වැසි වැටීමත් සමග අනුරාධපුරයේ කලාවැව, රාජාංගනය, අංගමුව ද පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරි 19 December 2011
කොළඹ රාතී‍්‍ර මෝටර් රථ තරගාවලියේදී ඩිලන්ත - ශී‍්‍රයාන් විශිෂ්ට දස්කම් දක්වති වේගය, භීතිය හා තරගකාරීත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකීය මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන දුන් කොළඹ රාත්‍රී මෝටර් ර 19 December 2011
කි‍්‍රකට් නිලවරණයෙන් ආනා ඉවත්වෙයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන් පැවැති වාතාවරණය හදිසියේම වෙනස් කරවමින් ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිත නිලවරණ 19 December 2011
ජාතික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම අනිද්දා අවසන් ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය මෙහෙයවන ජාතික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලිය සහ ශ්‍රී ලංකා අතර මැදි තරගාවලිය මේ මස 23 සහ 24 දෙදින කැලණිය විශ්ව ව 19 December 2011
ෆොන්සේකාට සෙත් පතා ලංඩන් පින්කමක් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ 61 වැනි ජන්ම දිනය සමරා ලන්ඩනයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව දැඩි සීතල ද නොතකා ලන්ඩනයේ දී ගිලන්පස හා බුද 19 December 2011
පිලැන්ඩර් ශී‍්‍ර ලංකා පිල අසරණ කර දමයි සිය ටෙස්ට් දිවියේ පළමු වතාවට ටෙස්ට් තරගයකදී කඩුලූ 10 ක් දවාගත් වර්නන් පිලැන්ඩර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ශී‍්‍ර ලංකා කණ්ඩ 19 December 2011
ශ්‍රී ලංකා පාපන්දු සංචිතය විසුරුවා හරී සාක් තරග පරාජයෙන් පසු ජාතික පාපන්දු සංචිතය විසුරුවා හැරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. එහි ප්‍රධාන උපදේශක ලෙස කටය 19 December 2011
පොන්සේකාට ජනවාරියේ ජනපති සමාව? හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා ජනපති සමාව යටතේ 2012 වසර ආරම්භයේදී හිරෙන් නිදහස් කරතියි රජයේ ඉහල පෙළේ ආරංචි කියයි. මේ අනුව ඔහු 2012 ජනවාර 19 December 2011
ඉතාලි නායකයාට තැපෑලෙන් පතුරොම් ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ මොන්ති හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බෙරලූස්කෝනි හා වර්ථමාන රජයේ ප්‍රධාන ඇමැතිවරුන් කිහිප දෙනකු වෙත 18 December 2011
රනිල් - කරු මුල් පුටුවට තරඟ කරති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද රැස් විය. නායකත්වයට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත්, 18 December 2011
මාතර සර්ප විමනක් මාතර තෙලිජ්ජවිල සර්ප සංරක්ෂණ මධ්‍යස්ථානයට එන ඇතැමෙක් සර්පයන් අල්ලති දල නොකැඩූ මෙම උරගයෝ ඔවුන්ගේ ඇගේ යති. රජයේ බලපත්‍රයක් මත මේ මධ 18 December 2011
බෝතලෙන් මහ විනාශයක් දකුණු කොරියාවේ වොල්ලාදෝ දිස්ත්‍රික්කයේ ක්වැන්ජු නගරයේ ශ්‍රී ලාංකික තරුණයෙක් අට්ටාලයකින් වැටී වොන්දේ සරසවි රෝහලේ දැඩි සත්කාර ඒක 18 December 2011
එක්සත් එජාපයක් සමග එක්වන්න ෆොන්සේකා කැමතිලූ එක්සත් වූ එක්සත් ජාතික පක්ෂයක් සමග අනාගතයේදී රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට, වැඩ කිරීමට කැමැති බව හිටපු යුද හමුදාපති සරත 18 December 2011
පතලට ගැමියා බිලි කුරුවිට පරණ පතලක ලෑලි තට්ටුවක් කඩාවැටීමෙන් ගැමියෙක් මරුමුවට පත්විය. 18 December 2011
ටයර් කම්හල ඉවරයි. හොරණ අරමනාගොල්ලේ කර්මාන්තපුරයේ ටයර් නැවත පුරවන කම්හලක් ගිනි ගත්තේය. ගින්න මැඩපැවැත්වීමට පැයක් පමණ ගතවිය. 18 December 2011
ජපනා ත්‍රිකුණාමලයට පහර දුන්දා ලාංකික සෙබළෙකුගේ මතක සටහන් ගමේත් පන්සලේත් කුදු මහත් කටයුතු වලදී පෙරමුණ ගෙන කි‍්‍රයාකල බටුවත්ත මහතා හපුගල ගමේ නායකයකු වූවේය. හෙතෙම රෝගාතුර වීමට පෙර ඉඳහිට අපේ න 18 December 2011
මැතිසබා කමිටුවට නීතිඥ සංගමය විරුද්ධයි හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ කි‍්‍රයා කලාපය ගැන සෙවිමට පාර්ලිමේන්තු කේරීම් කාරක සභාවක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා 18 December 2011
පොලිසියේ දෙන්නා රිමාන්ඞ් පොතක් අත්සන් කිරීම සඳහා පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ගිය මාලිගාවත්තේ දෙරු පියකු පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණයට පත්වීම සම්බන් 18 December 2011
ඉසුරු නැතිව එති. කුවේට් හාම්පුතුන්ගේ හිරිහැරයට ලක්වූ ගෘහසේවිකාවෝ 40 දෙනෙක් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටෙන් අද අලූයම කටුනායකට ආහ. ගිය 18 December 2011
කෝටියේ කුඩු ගුවන් තොටේ හිරවේ රුපියල් අනූපන් ලක්ෂයක වටිනාකමක් ඇති හෙරොයින් කිලෝවක් පමණ ඉන්දියාවේ චෙන්නායි සිට ගෙන ආ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍ය 18 December 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026