හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ කි‍්‍රයා කලාපය ගැන සෙවිමට පාර්ලිමේන්තු කේරීම් කාරක සභාවක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික යෝජනාවක් සම්මත කැර ගනියි ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මෙවැනි කමිටුවක් පත්කළහැකි වනුයේ සේවය කරන විනිසුරුවරයකු සඳහා පමණක් නිසා නීතියේ ස්වාධිනත්වය හා උත්තරීතරබව සුරැකීමේ අදහසින් පමණක් මේ යෝජනාව ඉදිරිපත් කරන බව ලේකම් මහින්ද ලොකුගේ හා සභාපති ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහත්වරුන් ගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ නීතිඥ සංගමය කියයි. යෝජනාව ඉදිරිපත් කෙළේ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතාය. ස්ථිර කෙළේ නිමල් වීරක්කොඩි මහතාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කල අයට දඬුවම් දෙන්න ඔනෙ කවුරු මොනව කිව්වත්...
තේරීම් කාරක සභාව පත් කරනවාට විරුද්ධයි.
වැරදි කලානම් හොයන්න ඕන..