එක්සත් වූ එක්සත් ජාතික පක්‍ෂයක් සමග අනාගතයේදී රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට, වැඩ කිරීමට කැමැති බව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා තමාට පැවැසී යැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා පැවැසීය. ඔහු එසේ කීවේ ෆොන්සේකාගේ උපන් දිනයට සුබ පැතීම සඳහා සජිත් පේ‍්‍රමදාස හා දයාසිරි ජයසේකර මන්ත‍්‍රීන් සමග හිරගෙදරට පැමිණීමෙන් පසුවය.
tlai;a tcdmhla iu. tlajkak f*dkafiald leu;s¨
^úð; l=udrisß&
tlai;a jQ tlai;a cd;sl mËhla iu. wkd.;fha§ rfÜ m%cd;ka;%jdoh ia:dms; lsÍug" jev lsÍug leue;s nj ysgmq hqo yuqodm;s ir;a f*dkafiald ;udg mejeiShehs tlai;a cd;sl mËfha ksfhdacH kdhl lre chiQßh uy;d mejeiSh'
Tyq tfia lSfõ f*dkafialdf.a Wmka Èkhg iqn me;Su i|yd ið;a fm%auodi yd ohdisß chfialr uka;%Ska iu. ysrf.org meñŒfuka miqjh'
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එක්සත් එජාපයක් සමග එක්වන්න ෆොන්සේකා කැමතිලූ
උපුල් Sunday, 18 December 2011 11:00 PM
ජෙනරාල් උතුමානනි, නැවතත් දේශපාලන මඩ ගොහොරුවටනම් වැටෙන්න එපා. පාඩුවෙ නිදහසේ ඉන්න බලන්න. කවදා හරි මහජන ඉල්ලීමක් ලැබෙයි ඔබ තුමාගෙ සේවය ඉල්ලලා. අන්න එදාට අප වෙනුවෙන් එන්න
සදිත Sunday, 18 December 2011 11:33 PM
ජයවේවා...
kohi Monday, 19 December 2011 03:22 AM
එය නිවැරදි තීරණයක්. ජනතා පැතුම එයයි...
කේ පී පතිරණ Monday, 19 December 2011 08:17 AM
ඔහු නොකියා කියන්නේ එජාප නායකත්ව වෙනසක් අවශ්‍ය බවයි. එහෙම වෙනසක් වීමට එළැඹෙන තීරණාත්මක මොහොතට තව පැය කිහිපයයි.
ඔෂාන් Monday, 19 December 2011 09:20 AM
හොදයි හොදයි
කිරිබණ්ඩා Monday, 19 December 2011 11:22 AM
ඔබ තුමා හොද නායකයෙක් නමුත් දේශපාලනයට එන්න තරම් සුදුසුකමක් ඔබට නැ. ඔබට ජය