ඉතාලි අග‍්‍රාමාත්‍ය මාරියෝ මොන්ති හිටපු අග‍්‍රාමාත්‍ය සිල්වියෝ බෙරලූස්කෝනි හා වර්ථමාන රජයේ ප‍්‍රධාන ඇමැතිවරුන් කිහිප දෙනකු වෙත තැපැල් මගින් එවා තිබූ පිස්තෝල පතුරොම් අඩංගු ලියුම් 10ක් අත් අඩංගුවට ගැනීමට ඉතාලි පොලිසිය සමත්විය. ඉතාලියේ අද සිදුවන අයහපත් පාලනය වෙනුවෙන් ඔවුනට කෙදිනක හෝ වන්දි ගෙවීමට සිදුවන බව ද ලියා ඇති බවත් අර්මාති නැමැති හඳුනානොගත් සංවිධානයක් විසිල් ලිපිවල අත්සන් තබා ඇති බව ඉතාලි පොලිසිය කියයි. ඉතාලියේ ජනප‍්‍රියතම පුවත්පතක් වන කොරියල් ද සේරා පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ වරයාටද එක් ලිපියක් යොමු කොට තිබිණි.
වසර 15ක් සැඟව සිටි මිකේලේ ශාගාරියා පසුගියදා ඉතාලි පොලිසියේ අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මාෆියා නායකයෙකියි කියති.


1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසෙන් විස නැසීම