දයා ගමගේ මහතා ජයග්‍රහණය කිරීමත් සමග ප්‍රකෝප වූ පිරිසක් ප්‍රධාන සිරිකොත ප්‍රධාන ගේට්ටුව කඩාගෙන ගල්මුල් ගසමින් ඇතුළු වී ගොඩනැගිල්ලට හා වාහන වලට අලාභහානි කළහ. ලොකු ගල් වලින් දමා ගැසීමෙන් වාහන රැසකට අලාහානි සිදුවිය. පොලිසිය වහා පැමිණි නමුත් කලබලකරුවන් පාලනය කර ගත නොහැකිවිය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් දිනන එක ගග් මුල් ගහල දිනන්න බෑ.
කළහාකාරීන් හැමදාම කළේ ගල්මුල් ගහපු එක විතරයි....
හැමදාම ගල් මුල් තමයි දැන් කන්න වෙන්නෙ. ඕකට වෙලා දගලන්නෙ නැතිව, පක්ෂය අත ඇරියනම් ඉවරයිනේ මේ අපි වගේ. අපිටනම් ගානක්වත් නැහැ