වසරක් පාසා පැවැත්වෙන එක්සෙල් වර්ල්ඞ් හිමලන්තය මෙවරද ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත. කොළඹ ඩාර්ලි පාරේ ඇති එක්සෙල් වර්ල්ඞ් වෙත යන ඔබට මේ සිසිල් පහසින් යුතු හිමලන්තයේ අත්දැකීම සිතූසේ විඳගත හැකිය. සීතල හිමලන්තයේ මල් තුහින වරුසාවේ පහස මැද කාලය ගෙවූ පසු ඕනෑනම් ළමෝ කැටුව නෝටි කාසල් (Naughty Castle) වෙත යාමට පුළුවන. ඊට අමතරව ඇඞ්වෙන්චුරා (Adventura), ස්ට‍්‍රයික්ස් (Strikes), ත‍්‍රිමාණ සිනමා නැරඹීම (Cinamatrix) ආදී බොහෝ තැන් වෙත යා හැකිය. මල් තුහින වරුසාව ආරම්භ වන්නේ සවස 6.30 න් පසුවය. මේ සියල්ල වෙනුවෙන් විවිධ ආහාරපාන සහිත අවන්හල් රැුසකින් සමන්විත අවන්හල් සංකීර්ණයද ඔබ වෙනුවෙන් නිරන්තරයෙන්ම විවෘතය. එළැඹුණු නිවාඩුවේ යන්න, මේ සිහින පාරාදීසයට ගොස් බලන්න, එහි සිදුවන දේ කුමක් ද කියා. විටෙක මැජික් දර්ශන මෙන්ම සංගීතයෙන් ද ඔබ පිනවනවා ඇත. ඒ සියල්ල සමග නිවාඩුවේ මිහිර අත්විඳින්න එක්සෙල් වර්ල්ඞ් ඔබ සාදරයෙන් පිළිගනීවි.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
Excel World හිම සංදර්ශනය