පොතක් අත්සන් කිරීම සඳහා පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයට ගිය මාලිගාවත්තේ දෙරු පියකු පොලිස් අත්අඩංගුවේ සිටියදී මරණයට පත්වීම සම්බන්ධයෙන් කොළඹ කොටුව පොලිස් උප පරීක්‍ෂක රුවන් කුමාර හා කොස්තාපල් නෑහින්න කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ලබන 21 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දඩුවම් දෙන්න ඕන. පොලිසියෙ මෙමෙ අය තියාගන්න එපා..
ආක්ෂාවට ඉන්න අය මෙහෙම නම් ජනයාට කාගේ සරණක්ද?
පොලිසිය ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නෑ .