මාතර තෙලිජ්ජවිල සර්ප සංරක්ෂණ මධ්‍යස්ථානයට එන ඇතැමෙක් සර්පයන් අල්ලති දල නොකැඩූ මෙම උරගයෝ ඔවුන්ගේ ඇගේ යති. රජයේ බලපත‍්‍රයක් මත මේ මධ්‍යස්ථානය පවත්වාගෙන යනුයේ තෙලිජ්ජවිල ඞී.ජී. ජේමිස් අප්පුහාමි මහතාගේ වෙද පරපුරේ දෙවැනි තෙවැනි පරම්පරාවයි. විදේශිකයකුගෙන් රුපියල් 650 ක් අය කළ ද ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් අය නොකරන බව වෛද්‍යසේන වෙද පියපුත්තු කියති.උග‍්‍ර විෂ සහිත නයා, පොළඟා දිවි මකුළුවා මෙන්ම මද විෂ සහිත ලේ මාපිලා හා නාගමාපිලා ද නිර්විෂ පිඹුරා ඇහැටුල්ලා හා මල්සරා ද එහි සිටිති.











1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශාස්ත්‍රය දන්න අයව ආරක්ෂා කල යුතුයි. මොවුන් ලංකාවට වැදගත් පුද්ගලයන්.
වැඩේ නම් හොදයි. ඒත් පරිස්සමෙන්...
ඇත්තටම හොද වෛද්‍යවරයෙක්
හොදයි
හොඳ වැඩක් රජයෙන් අනුග්‍රහය ලබාදිය යුතුය
නුවර පැත්තෙත් සර්පයො වර්ග ඉන්නවා...
ඒක ගොඩක් භයානකයි
මෙවැනි සතුන් ප්‍රදර්ශනය ජනතාවගේ අවබෝධය සඳහා හොඳයි. නමුත් සර්පයෙක් දශ්ඨ කළහොත් රජයේ රෝහලකට යන්න..
ගොඩක් හොදයි. පරිස්සමෙන්
මාතර තමයි ඔක්කොම පෙරවල් ඉන්නේ
මේ අයට විද්‍යාත්මක දැනුමක් ලබා දිය යුතුයි. ඒවිට නවීණ ලෝකයත් ඒක්ක ඉදිරියට යන්න පුලුවන්. නැත්නම් මේ දැනුම පිටරටින් හොරකම් කරගෙන යනකම් කවුරුත් දන්නෙ නැහැ.
සර්ප සංරක්ෂණය පිළිබදව සුබවාදී කටයුත්තකි
මේ අයට නවීණ ලෝකෙත් එක්ක ඉදිරියට යන්න අවශ්‍යය දේ දිය යුතුයි. මේ සතුන් සංරක්ෂණය කළ යුතුයි. හැබැයි ප්‍රවේශමෙන්
බටහිර වෛද්‍යවරු ඔහොම්මම තමයි. හොඳ දේවල් අගය කරන්නේ නැහැ. අපේකම දන්නේ නැහැ. (නි)