කුවේට් හාම්පුතුන්ගේ හිරිහැරයට ලක්වූ ගෘහසේවිකාවෝ 40 දෙනෙක් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටෙන් අද අලූයම කටුනායකට ආහ. ගිය දෙසතියේ ද එවැනි තාඩන පීඩන වලට අසුවූ 170 දෙනෙක් ආහ.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සදහා මැදිහත්වීම අවශ්‍යයි
හරිම පවු අතේ තියන තුට්ටු දෙකත් වියදම් කරන් අන්තිමට හිස් අතින්ම ගෙදර එනවා
පව් අපේ අහිංසක කාන්තාවෝ
ඒජන්සිවල අයවයි අල්ලගන්ඩ ඕන