අන්තර් සමාජ ‘සරා’ කුසලාන සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ කඵතර පී. සී. සී. පිල සහ මැලේ ක‍්‍රිකට් සමාජය අතර කොළඹදී පැවැති තරගයෙන් කඵතර පී. සී. සී. පිල ලකුණු 68 ක පහසු ජයක් ලැබීය. ක‍්‍රිෂාන් දිනිඳු දක්‍ෂ පිතිහරඹයක නිරත වෙමින් පී. සී. සී. පිල වෙනුවෙන් නොදැවී ලකුණු 62 ක් රැුස් කිරීමට සමත් විය. කඵතර පී. සී. සී. පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 251 (ක‍්‍රිෂාන් දිනිඳු නොදැවී 62, චරිත් රුචිරංග 21, මනෝජ් නිරේෂණ 27, තාරක චන්දිම 22, මනෝජ් දේශප‍්‍රිය 21, ධනංජය බුද්ධික 40, මලිත් ප‍්‍රනාන්දු 50/2, දමිත් දුෂාන්ත 54/2, රවී සුබසිංහ 49/2) මැලේ ක‍්‍රිකට් සමාජය ඕවර 49.4 කදී 183 (දර්ශන චතුරංග 31, මලිත් ප‍්‍රනාන්දු 33, පුණ්‍යකාන්ත අබේගුණසේකර 27, දුලංජන් ප‍්‍රභාත් 34, රමේෂ් සෙල්වරාජ් 25/2, තාරක චන්දිම 33/2, රුචිර තාරින්ද්‍ර 23/2, ධනංජය බුද්ධික 33/3)
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd