IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ටොප් ටෙන් කායවර්ධන තරගය 24 වැනිදා

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ හොරණ මෙගා පවර් කී‍්‍රඩා සමාජය සංවිධානය කරන ”ටොප් ටෙන් 2011” කායවර්ධන තරගය මේ මස 24 වැනි සවස 4.00ට කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විදුර වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් හොරණ නගර සභා ශාලාවේදී පැවැත්වේ. ජයග‍්‍රාහකයාට රුපියල් 25000ක් සමඟ වටිනා කුසලානයක්ද, දෙවැනි ස්ථානය ලබා ගන්නා කී‍්‍රඩකයාට රුපියල් 15000ක් සමඟ කුසලානයක්ද, තෙවැනි ස්ථානය ලබා ගන්නා කී‍්‍රඩකයාට රුපියල් 10,000ක් සමග කුසලානයක්ද පිරිනැමේ. සිවුවැනි ස්ථානයේ සිට දසවැනි ස්ථානය දක්වා වටිනා කුසලාන සමග සහතික පත් පිරිනැමීමට නියමිතය. එදින පෙරවරු 8.00ට මූලික තරග පැවැත්වේ. අයැදුම්පත් මේ මස 19 වැනි දිනට පෙර ලේකම් කාර්යවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය ඞී. එම්.සී. ෆිට්නස් සෙන්ටර් අනගාරික ධර්මපාල මාවත දෙහිවල යන ලිපිනයට යොමු කළ යුතුය. තරගයේ වැඩි විස්තරය උප ලේකම් ටී.කේ.කේ. චතුරංග ඇමැතීමෙන් (0714465774) ලබාගත හැක.



අදහස් (0)

ටොප් ටෙන් කායවර්ධන තරගය 24 වැනිදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site