කළුබෝවිල සිල්වා මාවතේ ගංජා ඇල්ලීමට ගිය පොලිසියේ තිදෙනෙක් සයිකල් චේන් හා පිහි ප්‍රහාරයකට ලක්ව කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබූහ. මැරයන් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකුට දම්වැල් වලින් පහරදී කොස්තාපල්ට පිහියෙන් ඇන ඇතැයි පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd