අපොස උසස් පෙළ ප්‍රතිඵල ලබන සඳුදා නිකුත් කරන බව උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනින් ප්‍රතිඵල එනවනම් හොදයි
දැන් මාස 3 1/2 ක් වෙනව උසස් පෙළ විභාගය අවසන් වෙලා. මම දන්නෙ නෑ ඇයි මේ නිලධාරීන් සෙල්ලම් කරන්නේ අපේ ප්‍රථිපලත් එක්ක කියලා. ගොඩාක් සිසුන් මෙම පමාවීම ගැන කණස්සල්ලෙන් සිටින්නේ. වගකිවයුත්තන් මේ ගැන අවධානයෙන් සොයා බැලිය යුතුයි රටේ අනාගත සිසුන් ගැන.
ඒකත් අර මහාචාර්ය වරයෙකුගේ වැටුප රු 200000 දක්වා වැඩි කිරීම වගේද දන්නෑ
බාලගිරි දෝසේ අද නෙමේ හෙට වගේ තමයි