අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල දෙසැම්බර් අවසාන වීමට පෙර නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය. විභාග ලකුණු හෙට වුවත් නිකුත් කළ හැකි නමුත් ඉසෙඩ් ස්කෝර් කඩ ඉම් ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නොලැබීම ප්‍රතිඵල පමාවට හේතුව බව ද කීය.මෙම ප්‍රතිඵල සඳුදා නිකුත් කරන බව උසස් අධ්‍යපන ඇමැති එස්.බී. දිසානායක මීට කලින් පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව දොලාවෙන් ගමන පයින්
දැන්නම් කවද හරි දෙන ප්‍රතිඵලයත් විශ්වාස කරන්න බැහැ.
පුලුවන් තරම් ඉක්මනට එවන්න!!!!!
හැමදේම හැමදාම පස්සට...
අධ්‍යාපනය සම්බන්ධ මන්ත්‍රීන් තුන්දෙනෙක් ඉන්නවා...
හරි කණගාටුයි අපිට. මගේ පුතාත් බලාගෙන ඉන්නවා ප්‍රතිඵල එනකම්...
හරි වෙලාවට මොනවත් කරන්න බෑ.
ඔව හදන එක ලේසි නෑ.
තරුණ පාසල් සිසුන් ගැන කැක්කුමක් නැද්ද?
ප්‍රතිඵල ප්‍රමාද වීම ගැන ගොඩාක් කණගාටුයි. විභාග දෙපාර්තමේන්තවට මීට වඩා වගකීමෙන් වැඩ කරන්න තිබුනා
මෙය සියලුදෙනාටම විහිළුවක් වෙලාද?
පුළුවන් ඉක්මනට ප්‍රතිඵල පිටකරන්න...
හෙට උනත් දෙන්න පුළුවන් නම් දැන් දෙන්න එපෑ.