සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර සෙන්චුරියන්’හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (16) දිවා විවේකය සඳහා තරගය නතර කරන විට දකුණු අප‍්‍රිකානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 168 ක් ලබා සිටියේය. ඒ අනුව දකුණු අප‍්‍රිකාව, ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමට වඩා ලකුණු 12 ක් පසුපසින් සිටියි. ශ්‍රී ලංකා පිල පන්දු
යැවීමේදී තිසර පෙරේරා කඩුලූ දෙකක් ලබා ගෙන සිටියි. ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 180 ක් ලබා ගත්තේය.
ඡායාරූපය: තිසර පෙරේරා
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd