එළවළු රැගත් ලොරි දෙසිය පනහක් පමණ අද කොළඹ මැනිං වෙළෙඳ පොළට පැමිණි බව, එහි පොදු වෙළෙඳ සංගමය කියයි. මේ එළවළුවලින් සියයට 95 ක්ම ගෙන ආවේ ගෝනි වලිනි. දින කිහිපයකට පෙර රුපියල් 800ට අලෙවි වූ අමු මිරිස් කිලෝව රුපියල් 200ක් දක්වාද රුපියල් 250 ක් වූ කැරට් කිලෝව රුපියල් 80 දක්වා ද අඩු වී ඇති බවත් සංගමය කියයි. බෝංචි කිලෝව 40ට ද, මාළු මිරිස් රුපියල් 100 කට ද ගෝවා රුපියල් 50කට ද, ලීක්ස් රුපියල් 80 කට ද, වම්බටු රුපියල් 25 කට ද අද අළෙවි වූ බව ද සංගමය සදහන් කරයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොග අවසන් වන තුරු පමණයි..
අතරමැදියා තමයි ලොකුම ලාබය ගන්නේ. ගොවියත්, පාරිභෝගිකයාත් හැමදාම අමාරුවේ