එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළිත් පක්ෂ නායකයා ලෙස වැඩි ඡන්ද 42කින් තේරීපත්වූ බව සිරිකොත කියයි. රනිල් වික්‍රමසිංහ 68 කරුජයසුරිය 26 නියෝජ්‍ය නායක සජිත් ප්‍රෙමදාස 50 රවි කරුණානායක 42
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දාහත් දෙනෙක් එක්ක ආණ්ඩුවට ගිය එකේ ප්‍රතිපල
කරු ඔබට හිරු කවදා පායයිද?
හොඳයි
රනිල් මහත්තයා, සජිත් මහත්තයා ඔබට සුබතපමි
අපේ රනිල් අපට හොදයි
ඔබතුමාට ජය වේවා... විපක්ෂය හරියට මෙහෙයවන්න. දුටුගැමුණු වගේ
නැවතත් සුභ අනාගතයක් යූ.එන්.පී. එකට
අපෙන් සුභපැතුම් රනිල් මහත්තයා. කාගේද උගුලකට කරු අසුවුණා
කරූ මහත්තයා ආවත් බැහැ. සජිත් මහත්තයා එන්න ඕනා
අනේ වාසනාවන්.
අපේ සුභපැතුම් රනිල් මහත්තයා
කරුට ඔහොම වෙන්න ඕනේ 18 ක් අරන් පැන්නට.
එජාප කෘත්‍යාධිකාරිය කියන්නෙ ජනතාවගේ හදගැස්ම හදුනන පුද්ගලයින් ඉන්න තැනක් නොවයි. ඒ නිසා මේ ප්‍රතිඵලය ගැන පුදුම විය යුතු නෑ. මහින්ද මහත්තයට කරදරයක් බාධාවක් නැතිව රජය කරගෙන ගියෑකි.
සාධාරණ චන්දයක් නැවත තියන්න
රනිල්ගේ ඡන්ද ගණන 72 ලෙස සංශෝධනය විය යුතුයි.
කරු මහත්තයාට බර හානි
ආණ්ඩුවට ජය...:))
ගරු ජනාධිපති තුමනි තව දිගු කාලයක් ඔබතුමා අපේ රටේ නායකතුමායි. ඔබතුමාට ජය
කරු ලනුව කෑවේ ඇදගෙන නේද නැවේ දිනුම ස්ථිර වේ කියල කවුදෝ ඔබට කීවේ
එක්සත් ජාතික පක්ෂය තවත් පහළට "දෙවියනි ඔබ කොහිද?"
අයියෝ සල්ලී
අපි ඕක දැනගෙන හිටියා. ආණ්ඩුවට ජය වේවා. තව කාලයක් ඉන්න පුලුවන් කරදරයක් නැතිව
නියමයි. රට හැමදාම මහින්දට
අවංක නායකයෙක් සුබ පැතුම්!!!
වැඩක් නෑ...
ජයවේවා. ඒ ඡන්දෙත් මහින්ද මහත්තයා දිනුම්. පවු යූ.එන්.පී.
ආණ්ඩුවට දිගටම රට කරගෙන යන්න පුළුවන්
ජය වේවා රනිල්?
රනිල් මැතිදුනි ඔබට අපගේ උපහාරය