පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානය පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් 15දෙනා අද නුගේගොඩ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. මොවුන් අතර බස්නාහිර පළාත් සභා මන්ති‍්‍ර ශිරාල් ලක්තිලකද සිටියි. ආරියරත්න සන්තියාගෝ, රාජේන්ද්‍ර මෛති‍්‍ර ගුණරත්න, රවීන්ද්‍රලාල් පෙරේරා, එස්.ඒ. චන්දිම නයනජිත්, ඩි. ඉෂෙඞ් රොෂාන් ඉන්දික සිල්වා, අසිත් මුදලිගේ, මොහොමඞ් රිපල්, අජිත් සෙනරත් කුමාරසිංහ, චිරන්ත ශිරාල් ලක්තිලක, අරුණ දහනායක, යොහාන් ප‍්‍රනාන්දු, සුභාෂ් රවි ජයවර්ධන ජන්දදාස ගොඩිගමුව, පේ‍්‍රම් කෙයාස් හා චමින්ද හේමරත්න යන මහත්වරුන් අද අධිකරණයට ඉදිරිපත් කරන බවත් වීඩියෝ පට හා ඡායාරූප ආශ‍්‍රයෙන් සෙසු සැකකරුවන් සොයන බවත් මිරිහාන පොලිසිය කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂෙ තව තවත් පිරිස් ඈත් වෙයි.
පක්ෂයට ඡන්දෙ දෙන අයට කරන දැලකිලි.