සිරිකොතට පහර දී අලාභහානී කළ අය අතර වයඹ, දකුණු හා බස්නාහිර පළාතේ නාගරික, පළාත් සභා හා ප්‍රාදේශිය සභා මන්ත්‍රීන් ඇතුළු පහළොස් දෙනකුගේ පමණ නම් මිරිහාන පොලිසිය සතුය. පොලිසිය සිරිකොතේදී අද සවස එහි පරිපාලන අධ්‍යක්ෂ ඩී.බී. මැදගෙදර, තිස්ස අත්තනායක මහතාගේ රියැදුරු හා ආරක්ෂක නිළධරයාගේ කට උත්තර ලියා ගත්තේය. සිද්ධිය ඇසින් දුටු තවත් සාක්කිකරුවන් පොලිසියට කැඳැවීමට ද නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගැන හිතන්නේම නැති අය.
මේකේ වාසිය ආණ්ඩුවටයි
පක්ෂෙ විවස්ථාවවත් දන්නෙ නැතිව ගල් මුල් ගහපු අය අල්ලලා දඩුවම් දිය යුතුයි.
ආණ්ඩුවක් ගත්තොත් කොහොම තියෙයිද?
අපිට වෙනසක් ඕන
මේ වගේ අය පක්ෂෙන් අයින් කරන්න ඕන