රිලා උගුලට පවුලේ තිදෙනෙක් බිලි රිලවුන් මැරීමට අටවා තිබූ අනවසර විදුලි රැහැනක පැටැලී හගුරන්කෙත ඔකඳගල එකම පවුලේ තිදෙනකු මිය ගිය බව මතුරට පොලීසිය කියයි. අවුරුදු තුනක 25 December 2011
සයිකලයක් කොග්ගල වැල්ලේ අයිතිකරුවෙකු නැති මොටර් සයිකලයක් හා හෙල්මටයක් කොග්ගල මුහුදු වෙරලෙන් සොයාගත් බව පොලීසිය කියයි. අයිතිකරු හික්කඩුවේ අයකු විය හැකියැ 25 December 2011
සුදු සංචාරකයා මරාදමයි තංගල්ල මැඩිල්ලේ සංචාරක හෝටලයක නත්තල් සාදායක ගැටුමකින් පසු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබූ කුරාම් ෂේක් පහරදී හෝ වෙඩි තබා මරා ඔහුගේ ප 25 December 2011
සේනානායක සමුද්‍රයේ වාන්දොරටු හයක් අරි ඉඟිනියාගල සේනානායක සමුද්‍රය පිටාර මට්ටමට අඩි පහක් තිබිය දී දොරටු හයක් විවෘත කළ බව වාරිමාර්ග කාර්යාලයය කියයි. දිනකට අක්කර අඩි 12000ක ජල 24 December 2011
කෝටියක කුඩු රෝහලේ දී එළියට පාකිස්ථානයේ සිට කටුනායකට පැමිණි තරුණයකු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රුපියල් කෝටියකට වැඩි වීදි වටිනාකමක් ඇති හෙරොයින් මත් කු 24 December 2011
නාච්චාදූවත් වාන් දමනයි අනුරාධපුරයේ ඉපැරැණි වැවක් වන නාච්චාදූව වැවේ ජලය පිටාර මට්ටමට ආ නිසා දොරටු හයම විවෘත කර මල්වතු ඔයට ජලය මුදාහරින බව වාරිමාර්ග ඉංජිනේ 24 December 2011
බස් වර්ජනය ඉවරයි විසැඳුමක් දෙන බවට රජය ප්‍රකාශ කිරීමෙන් පසු පෞද්ගලික බස් වර්ජනය මින් මද වේලාවකට පෙර අවසන් විය. වර්ජනය පැවැති පැය කිහිපයේ මාර්ග පාළු 24 December 2011
පහේ කඩඉම් ලකුණු මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් ජනපි‍්‍රය පාසල්හි හයවැනි ශ්‍රේණියට ඇතුලත් කැර ගැනීමේ කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍ය 24 December 2011
පොලිස් වෙඩි වැදී දෙන්නෙක් මරුට මිද්දෙණිය ජුලම්පිටියේ පාළු ගෙයක දී පොලිසිය හා යතුරු පැදිකරුවන් දෙදනකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසු යතුරු පැදිකරුවෝ දෙදෙනෙක් ම 24 December 2011
නවීන් - ශාර්යා ජාතික ස්කොෂ් ශූරතා දිනති ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කළ 31 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලියේ විවෘත පිරිමි ශූරතාව පිට පිටම සිවුවැනි වරටත් දිනා ගැනීමට නවීන් සම 23 December 2011
සම්මේලන කුසලාන කැරම් තරගාවලියට ක්‍රීඩිකාවන්ගේ වාර්තාගත සහභාගීත්වයක් ‘සම්මේලන කුසලාන’ ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලියට වාර්තාගත ක්‍රීඩකාවන් සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇතැයි ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ 23 December 2011
තල්මසුන්ටත් වැඩ පෙන්වයි සංචාරකයනට තල්මසුන් පෙන්වන්නට යන ඇතැම් පෞද්ගලික බෝට්ටුකරුවන් තල්මසුන් ළඟට එනවිට බෝට්ටුවේ එල්ලී මුහුදට බසින අවස්ථාවක් අද දැකගත හැක 23 December 2011
පොන්සේකාට අදත් ප්‍රතිකාර උරහිසේ හා දනහිසේ අබාධයකට භෞතික චිකිත්සක ප්‍රතිකාර ගැනීම සඳහා හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා වැලිකඩ හිරගෙදර සිට අදත් කොළඹ නවලෝක ර 23 December 2011
200ක් රට යවන්න කෝටි දෙකහමාරක් අරන් එතෙර රැකියා දෙන බව කියමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දෙක හමාරක් වංචා කළැයි කියන සුරූපී කතක හා ඇගේ සැමියා කො 23 December 2011
රනිල් පොන්සේකා බලන්න යයි බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 23 December 2011
මා දැල සල්ලි උල්පතක් වෙයි බලපිටිය මාදැල්වරාය ඇරඹීමත් සමග වතුරේගම මා දැලකට රුපියල් ලක්ෂ ගණනක පරවුන්මාගුරුවන් හා ඵලනාවුන් අසුවූ බව ධීවරයෝ කියති. 23 December 2011
වදේ දුන්නාට පන්ති තහනම් මාතර සරසවි ශිෂ්‍යාවට නවක වදය දුන්නැයි සැකපිට තවත් ශිෂ්‍යාවකගේ පන්ති තහනම් කළ බව රුහුණු සරසවි ආරංචි මාර්ග කියයි. 23 December 2011
නිර්මල වැඩ කරන හැටි නිර්මල උගන්වයි මහා වැස්සේ රත්තොට - මාතලේ පාර පිළිසකර කරමින් සිටි සේවකයන් පිරිසක් දුටු මහා මාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා ඔවුන් වැරැදි වැ 23 December 2011
උසස් පෙළ ප්‍රතිපලේට බාලගිරි දෝසේ අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට තවත් දින කිහිපයක් ගත විය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ කියයි. ඉෂෙඩ් ස්කෝර් කඩඉ 23 December 2011
බලපත්‍රයට එරෙහිව බස් කොට උඩ බසයකට අලුත් මාර්ග බලපත්‍රයක් දුන්නැයි විරෝධය පලකරමින් හෝමාගම පිට කොටුව හා මහරගම පිට කොටුව ඇතුඵ මාර්ග 14 ක අද පෞද්ගලික බස් වර්ජනයක් ඇ 23 December 2011
ලාංකිකයා කෝටී 3ක රන් සමඟ ඉතාලියෙදි අල්ලයි යුරෝ ලක්ෂ දෙකක් හෙවත් රුපියල් කෝටී තූනක් වටීනා රන් භාණ්ඩ තොගයක් සමග 44 හැවිරිදි ශ්‍රි ලාංකිකයෙක් ඉතාලියේ පැලැර්මෝ ගූවන්තොටපොළේ ද 23 December 2011
අයි. පී. මාරුකළාට මීනි පෙට්ටිත් පුළුස්සයි හබරාදූව පොලිස් ස්ථානාධිපති ඒ.පී. වෙදගෙදර දේශපාලන බලවතකුගේ නියමය පරිදි මාරු කළැයි කියමින් දහස් ගණනක් වැසියෝ ගාල්ල - මාතර මහා මාර්ගයට 23 December 2011
දොස්තරටත් මත් බේත් දීලා ඕස්ට්‍රේලියාවේ පෞද්ගලික රෝහල් කිහිපයක සේවය කරන ශ්‍රී ලාංකික ස්නායු වෛද්‍යවරයකු කොළඹ - කතරගම බසයෙන් මාතර යමින් සිටිය දී පවුම් පහක ර 23 December 2011
‘කුළුනු ඉංජිනේරුවා“ කොටුවේ දුරකතන කුළුනු ඉදිකිරීමට ඉඩම් තෝරාගත් බව කියමින් ඉඩමට රුපියල් ලක්ෂ තිහ හතළිහක කුලියක් ගෙවීමට පෙර සුළු මුදලක් බැංකුවක තැන්පත් කරන ලෙ 23 December 2011
පෙනුම වෙනස් කරන ටොයෝටා කාර් එක ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගම ඔවුන්ගේ නවතම මෝටර් රථය පසුගියදා ටෝකියෝ මෝටර් රථ දැක්මේදී ලොවට හඳුන්වා දුන්නේය. එය නම් කර තිබෙ 23 December 2011
ගුවන් නාශක උණ්ඩ තොගයක් බසවක්කුළමේ බසවක්කුළම වැව පෙදෙසින් අනුරාධපුර ගුවන් තොටුපළ පාරේ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයට ගෙනා පස් ගොඩක තිබී ආර් .පී .ජී 7 වර්ගයේ උණ්ඩ දෙකක් 22 December 2011
සිරිකොත සැකකරුවන්ට ඇප සිරිකොතට පහර දුන් බව කියන නීතිඥයින් ඇතුඵ 16 දෙනාට නුගේගොඩ මහේස්ත්‍රාත් අනුර කුමාර හේරත් මහතා අද ඇප දුන්නේය . රුපියල් පනස් දහ බැගින් මු 22 December 2011
පැරණි නැවක සුන්බුන් හලාවතින් පෘතුගීසි යුගයට හෝ ලන්දේසි මුල් යුගයට අයත් පැරණි නැවක සුන්බුන් හලාවත සින්නපාඩුව ආසන්න අලි කකුල් ගල නමින් හඳුන්වන ස්ථානයකින් සොයාගත 22 December 2011
කොරියා තානාපති ලංකා ශ්‍රමිකයන් හමුවේ. දකුණු කොරියාවේ නව ශ්‍රී ලංකා තානාපති තිස්ස විජේරත්න මහතා එරට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් අතර හමුවක් ක්වැන්ජු මුගක්යා විහාර 22 December 2011
දුම්රියට ගල් වවුනියා කොළඹ නගරාන්තර දුම්රියට හා කාර්යාල දුම්රියකට අනුරාධපුර මල්වතුඔය කළුපාලම අසලදී අද ගල් ගැසීමෙන් කිහිප දෙනකු තුවාලවී දුම්රිය 22 December 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026