සංචාරකයනට තල්මසුන් පෙන්වන්නට යන ඇතැම් පෞද්ගලික බෝට්ටුකරුවන් තල්මසුන් ළඟට එනවිට බෝට්ටුවේ එල්ලී මුහුදට බසින අවස්ථාවක් අද දැකගත හැකි විය.මිරිස්සෙන් යන මේ බෝට්ටු නාවික සැකැසුම් 10ක් දක්වා ඈත යයි. බෝට්ටු සේවකයන් එසේ කරනුයේ විශේෂයෙන් විදේශ සංචාරකයනට ඔවුන්ගේ වැඩ කිඩ පෙන්වීමට බව කියති. විදේශ සංචාරකයකුගෙන් රුපියල් 4000 සිට රුපියල් 9000දක්වා ද දේශීය සංචාරකයකුගෙන් රුපියල් 1500 සිට රුපියල් 5000 දක්වා ද අය කැරැයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩ?
තල්මහත් වැඩ පෙන්වන්න බෝට්ටුවට නැග්ගොත් තමයි වැඩේ
එඩිතර කොල්ලෙක් පහසුකම් සපයන්න
එක වරල් පාරක් කෑවානම් ආපහු බහින්න හිතන එකක්වත් නෑ
මොඩකම ලෝකෙටම පෙන්නනවා
තල්මහට ගැරඩි මරල පව් පුරෝගන්න ඕනේ නැතිව ඇති
නිකම් හරි තල්මහ බෝට්ටුව යටින් උඩට මතුවුනොත් සල්ලි ගෙවල යන අයත් අමාරුවේ නේද
පිස්සු නැත්නම් එළ
මේක දිගටම කළොත් මේ තල්මස්සු ටික අපිට වැඩි කාලයක් බලන්න වෙන්නේ නැහැ. You can make your living from this, but do respect them.
දැන දැන අනතුරට අත වනන්නේ මොඩකමටනේ
තල්මස්සු ලොකුයි වගේම අහින්සකයි.
තල්මසුන් නැරඹුම කල් නොයවා නියාමනය කිරීමට බලධාරීන් ක්‍රියාකල යුතුයි. මේ ගැන දැනුම් තේරුම් ඇති විද්වතුන් කියන විදියට, වරකට එම කලාපයේ ගැවසිය හැකි බෝට්ටු ප්‍රමාණය සීමා කල යුතු අතර..තල්මසුන්ට ලංවිය හැකි සීමාවන්ද නිර්දේශ කලයුතුයි..
බුද්ධික හරියටම හරි