බලපිටිය මාදැල්වරාය ඇරඹීමත් සමග වතුරේගම මා දැලකට රුපියල් ලක්ෂ ගණනක පරවුන්මාගුරුවන් හා ඵලනාවුන් අසුවූ බව ධීවරයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් උත්සව දවස් වලට මාලු ගොඩාක් ලාභ වෙයි
මේකටත් සෙස් බද්දක් ගහයිද දන්නේ නෑ...
බොහොම සන්තෝෂයි
පිටරට සමාගමකට බද්දට දෙයිද දන්නෑ
අනේ හොදයි
මේ තරම් මාලු ඉන්නවද බලපිටියේ
මේ දැන් අල්ලපු මාලු, ලාබයි ගන්නකො යාලු...
හරිම හොඳයි
රට වට කර සාගරයයි. එහි සම්පත් ආකරයයි.
නත්තලට හොඳ තෑග්ගක්
එහෙනම් මාළු ලාබ වෙයිනේද?
එයාලට වාසනාව අපිට?