විභාග ප්‍රතිඵල මහා අවුලක්ලූ බොහෝ පමා වී අද නිකුත් වූ උසස් පෙළ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කැර යළි ඒ ක්‍රියාවලිය සමාලෝචනය කරන්නැයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සම් 26 December 2011
ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 112 යි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (26) ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ 26 December 2011
අධිකරණයේ නව මුහුණු අනුරාධපුර නව මහාධිකරණ විනිසුරු ලෙස උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා පත්කරනු ලැබ සිටී. ඒ 26 December 2011
මහේල ටෙස්ට් ලකුණු 10,000 සම්පූර්ණ කරයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (26) මහේල ජයවර්ධන ටෙස්ට් 26 December 2011
චන්දිමාල්ට ටෙස්ට් වරම් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවේ 122 වැනි ටෙස්ට් ක්‍රීඩ 26 December 2011
ශ්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (26) ඩර්බන්හී කිංග්ස්මේඞ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාස 26 December 2011
වතුරෙන් වසරකට 1600ක් මරුට ශ්‍රී ලංකාවේ දිය අනතුරුවලින් වසරකට 1600 මිය යතියි ශ්‍රී ලංකා ජිවිතාරක්ෂක සංගමයේ ලේකම් ඩබ්ලිව්. එම්.බන්දුල මහතා දඹුල්ලේ ඉබ්බන්කටුව ජල 26 December 2011
කරන්දෙණි සැකකරුවෝ යළි රිමාන්ඩ් කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රසාද් ජයසිංහ ඝාතනයේ රස පරීක්ෂණ වර්තාව නොලැබීම නිසා බළපිටිය මහේස්ත්‍රාත් එන්.ටී.අයි. අබේගුණසේකර මහත්මිය 26 December 2011
තංගල්ලේ දෙන්නෙක් බාර වෙති තංගල්ලේ වෑමැඩිල්ලේ හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතිකයකු මරා ඔහුගේ පෙම්වතියට බරපතල තුවාල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඕ.ඒ. ලසිත හා සමන් 26 December 2011
ඉරණමඩු යළි වාන් දමයි කිලිනොච්චි ඉරණමඩු ජලාශය සතියක දී දෙවැනි වතාවටත් වාන් දැමීම නිසා දොරටු එකොළහම යළි විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා යුද හමුදා 26 December 2011
සුනාමිය රටපුරා සමරයි 2004 සුනාමියෙන් මළවුන් සමරා අද පෙරවුරු 9.25 සිට රටපුරාම වැසියෝ මිනිත්තු දෙකක් නිහඬව සිටියහ. කොළඹ කොටුවේ සැමැරුමයි මේ. හැටන් නගරයේ ඔරලෝස 26 December 2011
කීර්තිය උගසට තබමින් ශී‍්‍ර ලංකා පිල පිටියට බසී ”ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දකුණු අපි‍්‍රකානු ‘ඒ’ කණ්ඩායමටත් පුළුවන්” යයි කෙප්ලර් වෙසල්ස් ප්‍රකාශ කිරීමත් සමගම ශී‍්‍ර ලංක 26 December 2011
ඉන්දියා- ඕස්ටේ්රලියා ටෙස්ට් තරගාවලිය අද ඇරැඹෙයි අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත්රයේ ප්රබලතම ටෙස්ට් කණ්ඩායම් දෙකක් වන ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග හතරකින් යුත් 26 December 2011
සුනාමි පිංකමක් ගාල්ලේ හත් වසරකට පසු සුනාමියෙන් මිය ගිය ගාලු වැසියන් අතුඵ 40 දහසකට පිං අනුමෝදනා කරවීමේ පිංකමක් ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට අද පැවැත්වේ.සදු 25 December 2011
සංචාරකයා මළේ කැපුම් තුවාලවලින් තංගල්ල මැඩිල්ලේදි බ්‍රිතාන්‍ය වැසියකු ඝාතයන කැර ඇත්තේ වෙඩි තැබීමෙන් නොව තියුණු අවියකින් කැපීමෙන් වු තුවාල වලින් යැයි මාතර මහ ර 25 December 2011
සුනාමිය සිහිකරන්න මිනිත්තු දෙකක් නිහඩවන්න 2004 සුනාමියෙන් මියගිය පිරිස් සිහිපත් කිරීමට හෙට (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පවත්වන්නයි ආපදා කළමනාකරණ 25 December 2011
තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සොයයි තංගල්ල මැඩිල්ලේදී බ්‍රිතාන්‍ය වැසියකුට පහරදී මරා දැමීයයි සැක පිට ප්‍රශ්න කිරීම සදහා තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්දු පුෂ්ප 25 December 2011
සුනාමි දැරිය හත් වසරකට පසු ගෙදර එයි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ කුඩා නගරයක් වූ මුලාබියේදී තම මව සහ සොහොයුරිය සමග පාරේ ඇවිද යමින් සිටියදී 2004 සුනාමියට හසු වූ මේරි යුරන 25 December 2011
බලපිටි කොල්ලෙක් රන් පදක්කම් තුනක් දිනයි පුවටෝ රිකෝ හා එංගලන්තයේ වේල්ස්හි බැඩ්මින්ටන් තරග තුනකින් රන් පදක්කම දිනූ නිලූක කරුණාරත්න අද (25) දිවයිනට පැමිණියේ ප්‍රභූ පර්යන්තයේ උ 25 December 2011
කාරයේ සල්ලිවලින් හොරා ලක්ෂපතියෙක් නත්තලට නුවර එළියට ගිය මීගමු ව්‍යාපාරිකයෙකුගේ මොටර් රියේ තිබී රුපියල් දෙලක්ෂයක් හා රන්බඩු තොගයක් සොරාගෙන ගොස් ඇත. වාහනයෙන් අගුල් ඇර 25 December 2011
කුණු අල කවන්න බැරිවෙයි මිනිස් ආහාරයට නොසුදුසු ලූනු හා අර්තාපල කිලෝ ලක්ෂයක් පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවකින් සොයාගත් බව දඹුල්ල පොලීසිය සමග එහි ගි 25 December 2011
සසර තරණයට සැරසී හොරණ කහටපිටියේ දෙකඳුවල නිසසංසල පරිසරයක පිහිටි භාවනා මධ්‍යස්ථානයේ දෙසතියක තාවකාලික පැවිද්ද ලැබූ 14 දෙනෙක් උපවැදිව විසිර ගියහ. නැදිම 25 December 2011
රෝහල් තුනක නත්තල් බිළිඳෝ 28 ක් ඉරිදා මැදියම් රැයේ සිට අද දහවල් 12 වන විට පානදුරේ කේතුමතී, කොළඹ කාසල් හා කළුබෝවිල රෝහල්හි බිළිඳු උපත් 28 ක් සිදු විය. ගැහැණු දරුවෝ 15 දෙනෙ 25 December 2011
තංගල්ල ඝාතනයට දේශපාලන බලවතෙක් හවුල්? තංගල්ල මැඩිල්ලේ අවන්හලකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු මරා ඔහුගේ පෙම්වතියට බරපතල තුවාල කළයි සැකපිට ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු දස දෙ 25 December 2011
රිවස් ගියර් එපා රිවස් ගියර් පාවිච්චි නොකර අධිෂ්ඨානශීලීව ඉදිරියට යන්නැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා එජාපයේ කරු ජයසූරිය මහතාට කැලණිය 25 December 2011
ලෝක සංගීත කරළිය ජයගැනීමට සැරසෙන අපේ ‘නාටාෂා’ නටාෂා රත්නායක ගැන ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටින්නේ නිරූපණ ශිල්පිනියක ලෙසය. ශ්‍රී ලංකාවේ තවත් සමහරු ඇය හඳුනන්නේ ඉංගී්ර 25 December 2011
අනු නා හිමි නොබෙදුණු එජාපයක් පතයි එක්සත් ජාතික පක්ෂය කැඩෙන්නට ඉඩදෙන්න එපා යයි ගලගම අත්තදස්සී අස්ගිරි අනු නා හිමි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා 25 December 2011
මතට තිතෙන් කෝටි එක හමාරක් අනුරාධපුරයේ මත්ද්‍රව්‍ය අළෙවි හල් 106 කින් ගිය වසරේ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි මුදලක් බලපත් ගාස්තු 25 December 2011
රෝම තානාපති හින්දු කෝවිලේ රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා ශ්‍රී ලාංකික දෙමළ ජනයා විශාල වශයෙන් ජීවත්වන පලෙර්මෝ නගරයේ පැවැති දෙදින ජංගම සේවයට සහභාගී 25 December 2011
හොරු දෙවිවරුන් දෙදෙනා හොරකම් කරති කහටගස් දිහිලිය කෝන්ගස් වැව වසර තුන්සියයක් පැරණි පුංචි කතරගම දෙවොලේ විෂ්ණු හා ගණදෙවි ප්‍රතිමා ද, කඩුවක් හා පිත්තල පහන් තුනක් ද සොරාග 25 December 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026