රෝමයේ ශ්‍රී ලංකා තානාපති අසිත පෙරේරා මහතා ශ්‍රී ලාංකික දෙමළ ජනයා විශාල වශයෙන් ජීවත්වන පලෙර්මෝ නගරයේ පැවැති දෙදින ජංගම සේවයට සහභාගී විය. ඔහු එහි හින්දු කෝවිලට ගොස් දේවාශීර්වාද ලැබීය. එහි හින්දු කෝවිලක් ඉදිකිරීම සදහා වඩාත් ඉඩකඩ ඇති බිම් කොටසක් සොයා ගැනීම සඳහා තානාපති පලෙර්මෝ ආණ්ඩුකාරවරයා ද හමුවිය.
ඉතාලි ජාතික අන්තවාදී පිරිසකගේ පහරකෑමට ලක්ව මැහුම් සියයක් දැමීමට තරම් දරුණු ලෙස තුවාල ලබා සිටින දමිළ තරුණයකු ගැන සාකච්ඡා කිරීමට පලෙර්මෝ පළාත් පොලිස් ප්‍රධානියා මුණගැසීමට ද තානාපති ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd