2004 සුනාමියෙන් මළවුන් සමරා අද පෙරවුරු 9.25 සිට රටපුරාම වැසියෝ මිනිත්තු දෙකක් නිහඬව සිටියහ. කොළඹ කොටුවේ සැමැරුමයි මේ.
හැටන් නගරයේ ඔරලෝසු කණුව අසලට රැස්වූ සිංහල, දෙමළ හා මුස්ලිම් වැසියෝ ද සුනාමි පහන දැල්වූහ.
වවුනියාව පූන්තෝට්ටම් සුනාමි ස්මාරකය අසලට රැස්වූ නෑයෝ මල්තබා මියගිය නෑයන් සමරූහ.
ඡයාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා, නොර්වුඩ් රංජිත් රාජපක්ෂ, මාතර ක්‍රිෂාන් ජිවක ජයරුක්, වන්නි රොමේෂ් මධුෂංක, කතරගම කේඩී. දේවප්‍රිය, මඩකළපුව ජවුපර් ඛාන්, හික්කඩුව ඥානදාස රන්මුතු, උණවටුන ඩී.ජී. සුගතපාල, අම්පාර වාර්තාකරු

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් විපත් නැවත ඇති නොවේවා...
මෙවන් විපතක් කිසිදා නොවේවා...........
උත්තම මහීකාන්තාවනි, සුනාමි රැල්ලෙන් ශ්‍රී ලංකාව ආරක්ෂාකර දේවා!