තංගල්ල මැඩිල්ලේදී බ්‍රිතාන්‍ය වැසියකුට පහරදී මරා දැමීයයි සැක පිට ප්‍රශ්න කිරීම සදහා තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්දු පුෂ්ප ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.
පහරදුන් පිරිස ගැන සාක්කි දෙකක් ඉදිරිපත් වී ඇත. පශ්චාත් පරණ පරීක්ෂණය සඳහා සිරුර මාතර රෝහලට රැගෙන යන ලෙස ද සැකකරුවන් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා පොලීසියට නියෝග කළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් රටින් පැනලද දන්නේ නෑ.අරාබි නීතිය ගේමුද?
සමාව දෙයිද?
හරිම ලැජ්ජයි මේ දේ ගැන.
මෙහෙම දේශපාලනඥයො නිසා අපේ රටේ නම ඉවරයි. විදේශිකයෙක්වත් එයිද දන්නේ නැහැ.
වරද කල අයට නිසි දඬුවන් නොදුන්නොත් සංචාරක ව්‍යාපාරයටත් හොඳ නෑ
අපේ රටේ කීර්තිනාමයට මේ කැළල කරපු අයවලුන් මොන තරම් දේශපාලන බලපුලුවන්කාරයෝ උනත් දැඩි දඩුවම් දෙන්න ඕන. කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ
මෙහෙම ප්‍රාදේශීය සභාපති කෙනෙක් කවුද පත් කළේ?
අපරාධයක් උනොත් කෙසේ හෝ දේශපාලකයෙක් සම්බන්ධයි.
ජනාධිපතිතුමා මේ ගැන ගොඩක් හිතන්න වෙනවා.