කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රසාද් ජයසිංහ ඝාතනයේ රස පරීක්ෂණ වර්තාව නොලැබීම නිසා බළපිටිය මහේස්ත්‍රාත් එන්.ටී.අයි. අබේගුණසේකර මහත්මිය විසින් ලබන 10 වැනි තෙක් සැකකරුවෝ පස් දෙනා රිමාන්ඩ් කරනු ලැබූහ. උසාවිය අවට දැඩි රැකවල් යොදා තිබූ අතර නඩුව අඬගැසුයේ මහේස්ත්‍රාත් නිල කාමරයේදීය දොස්තරගේ නෑ හිතවතුන්ටත් අධිකරණ ශාලාවට ඇතුළුවීමට පොලිසිය අවසර නොදුන්නේය. ඔවුහු මහා පාර දෙපස රැස්වී සැකකරුවනට ශාප කළහ.
කරන්දේණිය බොරකන්දේ රසායනාගාර හිමිකරු චින්තක රුවන් ජයසේන, ඇල්පිටිය කුරුඳුගහ හැතැප්මේ යුද හමුදා කපිතාන් චන්දන වික්‍රමසිංහ, මීටියාගොඩ පදිංචිකරුවන් වන යුද හමුදා කෝප්‍රල්වරුන් වන එස්.ශාන්ත ද සිල්වා, සහ එස් ජයලත් ද සිල්වා, හා මීටියාගොඩ මගවෙල ඩී. විජිත් ආනන්ද ද සොයිසා සැකකරුවෝ වෙති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd