අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලතම ටෙස්ට් කණ්ඩායම් දෙකක් වන ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග හතරකින් යුත් ටෙස්ට් තරගාවලිය අද (26 වැනිදා) මෙල්බර්න් නුවරදී ආරම්භ වෙයි. මෙම තරගයේදී ඉන්දියාවේ ප‍්‍රවීණ කී‍්‍රඩකයන්ගේ පිතිහරඹය ඉදිරියේ ඕස්ටේ‍්‍රලියාවේ අත්දැකීම් අඩු නව පන්දු යැවිමේ අංශය අභියෝගයකට ලක්වී ඇතැයි විචාරකයෝ කියති. ඉන්දියානු කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේද, ඕස්ටේ‍්‍රලියාව සිවුවැනි ස්ථානයේද පසුවෙයි. මිචෙල් ජොන්සන් ටෙස්ට් තරගාවලියෙන් ඉවත්කර ඇති අතර ආරම්භක පිතිකරු ෂේන් වොට්සන් අතිරේක කී‍්‍රඩකයෙක් ලෙස කණ්ඩායමේ රැඳී සිටිනු ඇත. සචින් තෙන්ඩුල්කාර් මෙම තරගයේදී 100 වැනි ජාත්‍යන්තර ශතකය ලබා ගැනීමට බලාපොරොත්තුව සිටී.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd