කහටගස් දිහිලිය කෝන්ගස් වැව වසර තුන්සියයක් පැරණි පුංචි කතරගම දෙවොලේ විෂ්ණු හා ගණදෙවි ප්‍රතිමා ද, කඩුවක් හා පිත්තල පහන් තුනක් ද සොරාගෙන ගොස් ඇතැයි එහි කපුවා කහටගස්දිහිලිය පොලීසියට පැමිණිලි කර ඇත. ත්‍රිශූලය සොරාට අසුවී නැත.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මොන දෙවියන්ද?
දෙවියන්ටම තමා දැන් මේක කියන්න තියෙන්නේ...