හත් වසරකට පසු සුනාමියෙන් මිය ගිය ගාලු වැසියන් අතුඵ 40 දහසකට පිං අනුමෝදනා කරවීමේ පිංකමක් ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට අද පැවැත්වේ.සදුදා අලුයම පහන්වනතුරු සර්ව රාත්‍රික පරිත්‍රාණ දේශණයක් ද මුහුද මැදදි පිච්ච මල් පූජාවක් ද මෙම පිංකමට අයත් වේ.ගාල්ල පොලීසිය හා වෙළද සංගමය මෙය සංවිධානය කරයි.

1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd