2004 සුනාමියෙන් මියගිය පිරිස් සිහිපත් කිරීමට හෙට (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පවත්වන්නයි ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලායි. හත් වසරකට පෙර සිදුවූ මේ විපතින් අඩු ගණනේ හතලිස් දහසක් පමණ මරමුවට පත්ව දස ලක්ෂයකට පමණ උන් හිටි තැන් අහිමි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මතක් වුණ එක ගොඩක් හොදයි.