එක්සත් ජාතික පක්ෂය කැඩෙන්නට ඉඩදෙන්න එපා යයි ගලගම අත්තදස්සී අස්ගිරි අනු නා හිමි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හා හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතාට කීහ. ඩී ඇස් සේනානායක මහතා ඇතිකළ මේ පක්ෂය යළිත් ගොඩ නගාගන්නද පක්ෂය එක්සත් කිරීමේ ක්‍රමයක් සොයන්නයැයිද අනු නාහිමියෝ පැවසූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනම රටක යහ පාලනයට ප්‍රබල විපක්ෂයක් තියෙන්න ඕන. එයාල තමයි වැරදි පෙන්වලා දෙන්න ඕන.
මේක තමයි හරිම දේශනාව!!! පක්ෂයේ සියළු දෙනාම පිළිගත යුතුයි...