ශ්රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඩර්බන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වන අද (26) මහේල ජයවර්ධන ටෙස්ට් ලකුණු 10,000 සම්පූර්ණ කිරීමට සමත් විය. මේ අනුව මහේල ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10,000 ක් සම්පූර්ණ කළ පළමු ක‍්‍රීඩකයා බවට පත්විය.
මෙම තරගයට පෙර 34 හැවිරිදි මහේල ටෙස්ට් තරග 126 කදී ලකුණු 9,999 රැස්කර සිටියේය. මහේල මේ වන විට එක්දින තරග 356 කදී ලකුණු 10,059 ක් රැස්කර තිබේ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd