පුවටෝ රිකෝ හා එංගලන්තයේ වේල්ස්හි බැඩ්මින්ටන් තරග තුනකින් රන් පදක්කම දිනූ නිලූක කරුණාරත්න අද (25) දිවයිනට පැමිණියේ ප්‍රභූ පර්යන්තයේ උණුසුම් පිළිගැනීමක් සමගය.
අම්බලන්ගොඩ කුලරත්න, ධර්මාශෝක හා රාජකීය විදුහලේ අධ්‍යාපනය ලැබූ නිලුක (26) බලපිටියේ උපන්නේය. අන්තර් ජාතික තරග තුනකින් ශ්‍රී ලංකාවට ජය ගෙන දුන් එකම ක්‍රීඩකයා බවට ඉතිහාසයට එක්වන බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සමුළුවේ සබාපති පරාක්‍රම බස්නායක මහතා කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ මුළු රටටම ආදර්ශයක්
ගොඩක් සතුටුයි. සුභපැතුම්
ගොඩක් හොදයි
ගොජක් හොදයි
නියමයි..
ගොඩක් හොදයි. අපිට ආඩම්බරයක්
විශිෂ්ටයි. අපට ආඩම්බරයක්..
ගොඩක් හොදයි. මගේ සුභපැතුම්
රටට ආඩම්බරයක්.මගේ සුභපැතුම්