තංගල්ලේ වෑමැඩිල්ලේ හෝටලයක දී බ්‍රිතාන්‍ය ජාතිකයකු මරා ඔහුගේ පෙම්වතියට බරපතල තුවාල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඕ.ඒ. ලසිත හා සමන් දේශප්‍රිය නම් දෙදෙනකු නීතිඥවරයකු මගින් තංගල්ල පොලිසියට බාරවූ බව දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ කාර්යාල ආරංචි කියයි. සැකපිට ප්‍රශ්න කිරීම සඳහා තංගල්ල ප්‍රාදේශීය සභාපති ඇතුළු පිරිස සෙයා පොලිස් කණ්ඩායම් තුනක් හා රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd