රිලවුන් මැරීමට අටවා තිබූ අනවසර විදුලි රැහැනක පැටැලී හගුරන්කෙත ඔකඳගල එකම පවුලේ තිදෙනකු මිය ගිය බව මතුරට පොලීසිය කියයි. අවුරුදු තුනක් වයසැති පුතා බේරා ගැනීමට ගිය මවටත් පියාටත් විදුලි සැර වැදී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd