සිරිකොතට පහර දුන් බව කියන නීතිඥයින් ඇතුඵ 16 දෙනාට නුගේගොඩ මහේස්ත්‍රාත් අනුර කුමාර හේරත් මහතා අද ඇප දුන්නේය . රුපියල් පනස් දහ බැගින් මුදල් ඇපද රුබියල් ලක්ෂපහ බැගින් ශරීර ඇපද නියම විය මෙසේ ඇප මත මුදා හැරුණේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී නීතිඥ මෛත‍්‍රී ගුණරත්න, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක, හොරණ එජාප සංවිධායක නීතිඥ සුභාෂ් රවී ජයවර්ධන, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා මන්ත‍්‍රී ඩබ්ලිව්.ඒ. චන්දිම නයනජිත්, කොළඹ මහ නගර සභා මන්ත‍්‍රී ආරියරත්න සන්තියාගු, කේ.ජී. රවීන්ද්‍රලාල් පෙරේරා, ඞී. රොෂාන් ඉන්දික ද සිල්වා, කේ.එම්. දශික මධුරංග, කේ.පී.කේ. ජොහාන් පෝල් ප‍්‍රනාන්දු, අරුණ ශාන්ත සමරවික‍්‍රම සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් වන චන්ද්‍රදාස ගොඩිගමුව, චමින්ද සෝමරත්න, මොහොමඞ් රිෆාල්, අජිත් සෙනරත් කුමාරසිංහ, එච්.එම්. ජයරත්න, පේ‍්‍රම් කෙයාට් යන 16 දෙනාය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු මැදුරටත් ගහපු අයනේ
ගණන් ගන්න එපා ගෙදර ප්‍රශ්ණයක්නේ