හබරාදූව පොලිස් ස්ථානාධිපති ඒ.පී. වෙදගෙදර දේශපාලන බලවතකුගේ නියමය පරිදි මාරු කළැයි කියමින් දහස් ගණනක් වැසියෝ ගාල්ල - මාතර මහා මාර්ගයට බැස ටයර් හා මිනී පෙට්ටි පුළුස්ස විරෝධය පළ කළහ. කැරැලි මර්දන පොලිසි ද කැඳවා සිටි නමුත් නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා මැදිහත් වී පොලිස් ස්ථානාධිපති මාරුව අවලංඟු කිරීම ගැන සාකච්ඡා කරන බව පැවැසීමෙන් පසු සිද්ධිය සමනය විය.



1
මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd