බන්ධනාගාර ගත කර සිටින හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා සුවදුක් බැලීම සඳහා විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද සවස වැලිකඩ බන්ධනාගාරයට ගියේය. රවී කරුණානායක හා වෛද්‍ය ජයලත් ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක් වූහ. වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණි මාධ්‍යවේදීන් ඉවත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයකු හා ජේලර්වරයකුට අණ කළ නමුත් මාධ්‍යවෙදින් ඊට තදින් විරුද්ධවීම නිසා ඔවුනට එය කළ නොහැකි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන වැඩක් කියල තියෙනවැයි
ෆොන්සේකා මහත්තයා නිසා ඔයාලට යන්න එන්න තැනක් වත් තියෙනවා
ෆොන්සේකා මහත්තයා සමග එකතු වෙලා මේ රට ගොඩගන්න
කොහොමද හොද තැනක් බලාගෙන ආවද?
ජෙනරාල් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයට අරගෙන පක්ෂ නායකත්වය දිය යුතුයි.
ෆොන්සේකා මහත්තයා අමාරුවෙ දැම්මෙත් මේ අයමයි
ඒ දෙන්නා සුහද මාරුවක් ගත්තනම් හොදයි