මාතර සරසවි ශිෂ්‍යාවට නවක වදය දුන්නැයි සැකපිට තවත් ශිෂ්‍යාවකගේ පන්ති තහනම් කළ බව රුහුණු සරසවි ආරංචි මාර්ග කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්
වගකිවයුත්තනි මේවගේ අය එළවන්න විශ්ව විද්‍යාල වලින්. පව් නැහැ එහෙම කළාට
අධ්‍යාපනයත් මුලු රටත් විනාශ කරන අය.
නවක වදය අනිසි ලෙස සිදු කරන අයගෙ පන්ති සදා තහනම් කළ යුතුයි.
නවක වදය දෙන්නෙ මානසික ලෙඩ්ඩු.
ඉස්සර වගේ පොඩි විනෝදෙට කරපු නවක වදයක් නෙමේ දැන් කරන්නේ. අමානුෂික වැඩ. මෙවැනි නවකවදයත් දේශපාලනෙත් විශ්ව විද්‍යාලවලින් අයින් කරන්න ඕන.
ශිෂ්‍ය සංගම් මොකද මේවට කියන්නේ?
ෙ සදා කල් තහනම් කරන්න ඕනේ
අපි නම් ව්ශ්වවිද්‍යාල ගිහින් නැහැ. එත් අපි මෙවට යන්නේ ඇත්තටම උ / පෙළ සමත් වෙච්ච අයද කියන එක සැකයී. මම නම් කියන්නේ එක පාරම මෙ අයගෙ ශිෂයභාවය තහනම් කරන්න ඕන. නැත්නම් පෞද්ගලික ව්ශ්වවිද්‍යාල අරින එක හොදයි. පව් කාරයො ...