මිද්දෙණිය ජුලම්පිටියේ පාළු ගෙයක දී පොලිසිය හා යතුරු පැදිකරුවන් දෙදනකු අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසු යතුරු පැදිකරුවෝ දෙදෙනෙක් මරුමුවට පත් වූහ. යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි තවත් යතුරු පැදිකරුවන් දෙදෙනකු පළා ගිය බව පොලිසිය කියයි. අපරාධ කිහිපයකට සම්බන්ද බව කියන පිරිසක් ගැන ලැබුණු තොරතුරක් අනුව පොලිසිය මෙම වැටලීම කැර ඇත. මැරුම් කෑ සැකකරුවන් ළඟ තිබි ටී. 56 ගිනි අවියක් සොයාගත් බව පොලිසිය පවසයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් මහත්තරුන්ට අපේ උත්තමාචාරය
රට හදන්න
අපරාධකාරයො නැති කරන එක හොදයි. ඒ මුවාවෙන් අහිංසක අයනම් මරන්න එපා.