දුරකතන කුළුනු ඉදිකිරීමට ඉඩම් තෝරාගත් බව කියමින් ඉඩමට රුපියල් ලක්ෂ තිහ හතළිහක කුලියක් ගෙවීමට පෙර සුළු මුදලක් බැංකුවක තැන්පත් කරන ලෙස ඉල්ලන ඉංජිනේරුවක බව කියන්නකු සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි. දඹුල්ලේ එවැනි ඉඩමක කුළුනක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 40ක් ගෙවන බව කියා රුපියල් 49950ක් බැංකු ගිණුමකට තැන්පත් කරවා ගන්නට ගිය බව කියන එම පුද්ගලයා ඉංජිනේරුවකු ලෙස රඟපා ඇතැයි ද ඔහු අද උසාවියට ඉදිරිපත් කරනු ඇතැයි ද පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලාංකික මහ බැංකුවේ අධිපති වෙන්න හොද සුදුසුකමක් ! ඔහු සතු දක්ෂතා තවමත් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත්දැයි සැකයකි අතිවිශිෂ්ඨයි!