තංගල්ල මැඩිල්ලේ සංචාරක හෝටලයක නත්තල් සාදායක ගැටුමකින් පසු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබූ කුරාම් ෂේක් පහරදී හෝ වෙඩි තබා මරා ඔහුගේ පෙම්වතිය බව කියන රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් බරපතළ තුවාල සිදු කැර ඇතැයි තංගල්ල පොලීසිය කියයි. කුරාම් ෂේක් ජාත්‍යන්තර රතු කුරුස සමාජයේ ගාසා තීරයේ සහන සේවකයෙකියි දැනගන්නට ඇත. විසි හත් හැවිදිරි ෂේක් හා 24 හැවිරිදි බිරිය ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය 17 වැනිදායි. පෙම්වතිය කරාපිටිය රෝහලට ඇතුළු කරනු ලැබ සිටියි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක කර්මාන්තෙත් ඉවරයි
බොහොම අපූරුයි, ලබන අවුරුද්දෙ සංචාරකයො 850,000ක් තියා එක්කෙනෙක්වත් එයිද ? කලින් මිහින්තයෙ සංචාරක කාන්තාවක් කෙලෙසීමට තැත්කිරීම..... දැන් සංචරකොයෝ වෙඩිතබා ඝාතනය ....... වහාම නිසි දඬුවම් දිය යුතුමයි !!!
අපේ රටට මොනවද මේ වෙන්නේ?
දැන්වත් ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න
රටේ නම ඉවරයි. එල්ලුම් ගහට යවන්න ඕන
අපේ රටේ නමත් විනාශයි.
මෙතනින්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න.
ජනාධිපතිතුමනි මේකට දැඩි පියවරක් ගන්න. මේ නිසා අපේ රටට මහත් අපරාධයක්.
ශ්‍රීලාංකිකයන් ලෙස අප ලජ්ජා වෙන්න ඕන මේවගේ දේ ගැන,මරණ දඩුවම රටේ නැවතත් ඇතිකළ යුතුය ..
අපේ ධර්ම දිවයිනට මොකද මේ වෙලා තියෙන්නේ?
මේකත් අන්තර් ජාතික කුමන්ත්‍රණයක් ද දන්නෑ.
දඩුවම් වලින් විතරක් මේවා නවත්තන්න බැහැ. පන්සල්, පල්ලි, කෝවිල් වලින් මීට වඩා සමාජය සංවර කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුයි. ජන මාධ්යයෙන් යහපත් ආකල්ප සමාජයට ගෙන යායුතුයි. අද රට ප්‍රමාණාත්මකව විතරයි දියුණු, ගුණාත්මකව පිරිහෙනවා. දේශපාලකයොත් මදාවි වැඩ කරනවා, මාධ්‍යයෙන් ඒවා පෙන්නනවා.
අපරාධය කරපු අයට උළ තැබිය යුතුයි
මතට තිති නමට විතරද?